බලාපොරොත්තුවේ පොද වැස්ස
බලාපොරොත්තුවේ පොද වැස්ස
සඳවතියකි මා
මිරිඟුවට පෙම් බඳින
සොයමි දිය පොදක්
ඒ මිරිඟුව තුළම
කෙදිනක හෝ
වැටේවී වැස්සක්
තෙත් වුණු මනසට
ඉඩෝරයක් වූ හදවතට
ඉරිතලා ගිය සෙනෙහසට
වටිනාකමක් රැගෙන
කඳුළු බිඳුවක් සමගම
දෙකොපුල පිස දමමින්
ගලා හැලෙන්නට
වහීවී වැස්සක්
හීන් හිරිපොද වැස්සක්
පද රචනය : අමාලි වීරසේකර
Niyamai
ReplyDeleteනියමයි 😘💖
ReplyDeleteGood 👍
ReplyDeleteLassanai ❤
ReplyDeleteThank you all😍
ReplyDelete👍👍👍👍
ReplyDeleteBest ❤
ReplyDeleteWow
ReplyDeleteNice ❤
ReplyDeleteGodak lassanai❤❤
ReplyDeletebest one
ReplyDeleteThank you all
ReplyDeleteSuper 👍
ReplyDeleteWoow
ReplyDeleteසිහින් සීතලට
ReplyDeleteපිපෙන හිරිගඩුවකට
උනුවී දියවෙන්න..
වරක් නොව දහස් වර.
බරදී යදමට
නැගිටින්න..
😍
DeleteWatina adahas pelak
ReplyDeleteSuper 👍
ReplyDeleteGreat
ReplyDelete💞💞
ReplyDeleteමරු ඒක😍
ReplyDelete