බලාපොරොත්තුවේ පොද වැස්ස

බලාපොරොත්තුවේ පොද වැස්ස සඳවතියකි මා මිරිඟුවට පෙම් බඳින සොයමි දිය පොදක් ඒ මිරිඟුව තුළම කෙදිනක හෝ වැටේවී වැස්සක් තෙත් වුණු මනසට ඉඩෝරයක් වූ හදවතට ඉරිතලා ගිය සෙනෙහසට වටිනාකමක් රැගෙන කඳුළු බිඳුවක් සමගම දෙකොපුල පිස දමමින් ගල...